අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නේ ද නැද්ද යන නියෝගය අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියෝග කර තිබෙනවා.
අදාළ නඩුව ඊයේ කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් ගොනු කළ පැමිණිල්ලකට අනුව මෙම නඩුව කැඳවනු ලැබුවා.

WhatsApp Group

Skip to content