මහනුවර හඟුරන්කෙත වික්ටෝරියා රක්ෂිතයේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කලේ සොයාගත් පුපුරන ද්‍රව්‍ය අතර 40mm බෝම්බ විදිනයක් ආධාරයෙන් පිපිරිමි වීමට යොදා ගන්නා බෝම්බයක් ,LMG වර්ගයේ උන්ඩ නමයක්, 50 mm වර්ගයේ ගුවන් යානා නාශක උණ්ඩයක් සහ ජිව අත්බෝම්බ 3ක් තිබු බවයි.

අඹකොටේ විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් කැඳවා මෙම පුපුරන ද්‍රව්‍ය නිෂ්ක්‍රිය කිරීමට පියවර ගෙන ඇති අතර තලාතුඔය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

WhatsApp Group

Skip to content