පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ලබන 29 දක්වා අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසනවා.
කෙසේ වෙතත් 29 වැනිදායින් පසු නැවතත් වියළි කාලගුණය ඇති බව බවයි ඔහු සඳහන් කළේ.
මේ අතර අද දිනයේ දිවයිනේ කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන්ද අතුල කරුණානායක මහතා මෙලෙස අදහස් පළ කළා.

WhatsApp Group

Skip to content