වැසි සමයේ කුඩා ළමුන් අතර බෝවන රෝග ඉහළ යා හැකි බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

මේ හේතුවෙන් ජනතාව ළමුන් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි ඔහු දැනුම් දෙන්නේ.

https://www.vnews.lk/storage/2023/10/DEEPALA-PARERA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content