දිවයිනේ ප්‍රදේශ කිහිපයක මිනිස් සිරුරට දැනෙ උෂ්ණත්වය අද දිවා කාලයේ පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු සහ උතුරු මැද පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්වල මෙලෙස උණුසුම ඉහළ යා හැකි බව කාලගුණ නිවේදනයේ සදහන්.

මේ අතර අද පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවු තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

WhatsApp Group

Skip to content