පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව අද දිනයේදී ඇතැම් ප්‍රදේශ වලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කළ හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා සඳහන් කළේ.

WhatsApp Group

Skip to content