කොල්ලුපිටියේ පිහිටි වැලිබල් ෆිනෑන්ස් ආයතනය නවීන උපාංගවලින් සමන්විත ප්‍රධාන කාර්යාලය විවෘත කිරීම අද(01) දින උත්සවාකාරයෙන් වුණා.

වසර 16 ක් තුළ ඉමහත් කීර්තියක් අත් කරගනිමින් විශාල ගනුදෙනුකරුවන් ප්‍රමාණයක් සිය සමාගම සමග එක්කර ගැනීමට හැකි වූ බවයි වැලිබල් ෆිනෑන්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ජයන්ත රංගමුව මහතා කියා සිටියේ.

මේ වන විට වැලිබල් ෆිනෑන්ස් ආයතනය ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතන 7 අතරට පැමිණීමට හැකි වූ බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.

https://www.vnews.lk/storage/2023/06/JAYANTHA-RANGAMUWA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content