ගාලු පාර, වැල්ලවත්ත, දුම්රියපොළ පාර ප්‍රදේශයෙන් ගිලා බැස්මකට ලක්ව ඇතැයි වාර්තා වනවා.

මේ හේතුවෙන් වැල්ලවත්ත ප්‍රදේශයෙන් මාර්ගය එක් මංතීරුවකට පමණක් සීමා කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ අනුව බස් රථ වෙරළ පාරෙන් සහ කොළඹ සිට ගාල්ල බලා යන මංතීරුව භාවිතා කරමින් කොළඹට ගමන් කරන බව ද සඳහන්.

WhatsApp Group

Skip to content