වැඩ බලන ජනාධිපති ලේකම් ධුරය සඳහා චාන්දනි විජේවර්ධන මහත්මිය පත් කර තිබෙනවා.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීම හේතුවෙනුයි මෙම පත් කිරීම සිදුකර ඇත්තේ.

දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ ධුත පිරිස අද පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව ගියා.

WhatsApp Group

Skip to content