වී ගොවීන් සඳහා ලබාදෙන රුපියල් 25,000 ක පොහොර සහනාධාරය ලබාදීම එළඹෙන සඳුදා අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

WhatsApp Group

Skip to content