බොරැල්ල – ගොඩගම මාර්ගයේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

යතුරුපැදියක් මාර්ගයේ නවතා තිබු  බහාලුම් රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

මෙසේ අනතුරින් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ යතුරුපැදියේ ගමන් ගත්  හෝමාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 20 හැවිරිදි තරුණයෙක්.

රැකියා ස්ථානයේ සිට යලි නිවාස බලා යමින් සිටියදී ඔහු මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

WhatsApp Group

Skip to content