ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන සියලුම ක්‍රිඩකයින්ගේ ගෙවීම් වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩකයින් සදහා තරග ගාස්තුව සියයට සියයකින් වැඩි කළ බවයි.

එමෙන්ම එක්දින ජාත්‍යන්තර තරග සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග සදහා ක්‍රිඩකයින්ට අදාළ ගෙවී සියයට 25කින් ඉහළ දමා තිබෙනවා.

මෙලෙස ගාස්තු වැඩි කිරීමට අදාළව ක්‍රිඩකයින් 41 දෙනෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගතව ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

WhatsApp Group

Skip to content