වැට් බදු ඉහළ දැමීම හේතුවෙන් භාණ්ඩ විශාල ප්‍රමාණයකට ඒ තුළින් බලපෑම් එල්ල වන බව සමගි ජනබලවේගය චෝදනා කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සදහන් කළේ පොහොර, ඖෂධ, ළදරු ආහාර ඇතු`ඵ ද්‍රව්‍යවලට ද මෙම වැට් බදු ඉහළ දැමීම තුළින් බලපෑම් එල්ල වන බවයි.

අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසුවා.

https://www.vnews.lk/storage/2023/12/HARSHA-DE-SILWA-EDIT-.mp3?_=1

එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  ද පැවසුවේ අසීමිත ලෙස වැට් බදු ඉහළ දැමීම හේතුවෙන් ජනතාව දැඩි පීඩාවට පත්ව ඇති බවයි.

https://www.vnews.lk/storage/2023/12/SAJITH-EDIT-03-1-1.mp3?_=2

 

WhatsApp Group

Skip to content