වැට් බදු වැඩිවීමත් සමග ජනවාරි මාසය තුළදී බස් ගාස්තු සංශෝධනයක් සිදුවිය හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ ජනතාව පිට අසීමිත ලෙස බදු බර පැටවීම තුළින් ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවට වැඩිකලක් බලයේ සිටිය නොහැකි බවයි.

https://www.vnews.lk/storage/2023/12/BUS-GAMUNU-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content