වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් ජනතාව අතර සාවාද්‍ය මතයක් සමාජගත කර ඇති බව රජය පවසනවා.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසුවේ බදු සංශෝධනය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදුකරන පාර්ශවවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

WhatsApp Group

Skip to content