වැට් බද්ද සියයට 18 කින් ඉහළ ගියද භාණ්ඩ අඩු මිලට ලබාදීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව දරුවන්ට අවශ්‍ය සබන්, කොළොන්, පවුඩර්, බිස්කට් වර්ග මෙන්ම සිල්ලර භාණ්ඩ රැසක් මෙලෙස වැට් බදු නොමැතිව පාරිභෝගිකයින්ට මිලදී ගැනීමට අවස්ථාව ලබාදී තිබෙනවා.

එමෙන්ම ලංකා සතොස ආයතනය වැඩිදුරටත් සදහන් කළේ අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක්ම වෙළදපොල පවතින මිලට වඩා ඉතා අඩු මිලකට ලබාගැනීමට අවස්ථාව පවතින බවයි.

WhatsApp Group

Skip to content