වාහන හැර අනෙකුත් සියලුම භාණ්ඩ වලට අදාලව නිකුත්කර තිබු ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

එය ඊයේ දිනය්යේදී ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කල බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ .

මෙයත් සමග රටේ ආර්ථිකය ප්‍රසාරණය වනු ඇති බවට විශ්වාස කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සදහන් කළා .

https://www.vnews.lk/storage/2023/10/RANJITH-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content