ලබන අගෝස්තු මාසයේ දී වාහන ආනයනය සඳහා අවසර ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කලේ මූලික අදියරේ දී ව්‍යාපාර සහ ප්‍රවාහනයට අවශ්‍ය වාහන ආනයනය සඳහා අවසරය ලබාදෙන බවයි.

පෞද්ගලික භාවිතය සදහා වාහන ආනයනය කිරීමට 2025 වසරේ පළමු කාර්තුවේදී බලාපොරොත්තුවන බවද ඔහු සදහන් කළා.

WhatsApp Group

Skip to content