ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකත්වය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා හට හිමි ව තිබෙනවා.

මෙම තනතුර ප්‍රදානය කර ඇත්තේ එම පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා විසිනුයි.මෙහිදී

නිරෝෂන් ප්‍රේමරත්න මහතා සඳහන් කළේ රට නව ගමනකට සූදානම් කරවීමේ වගකීම තමන් භාරගත් බවයි.

WhatsApp Group

Skip to content