මේ අතර ඉදිරි පැය 48 තුළ ගිං ගඟ නිම්නයේ පහත් බිම්වලට ගං වතුර තත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

ඒ අනුව නෙලුව, තවලම, නාගොඩ, නියාගම, වැලිවිටිය – දිවිතුර, ඇල්පිටිය, අක්මීමන, බද්දේගම සහ බෝපේ – පෝද්දල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත් බිම් ප්‍රදේශවල ජීවත් වන ජනතාව මේ සම්බන්ධයෙන් අවදානය යොමු කළ යුතු බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

WhatsApp Group

Skip to content