ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ සහය ජාතික ජන බලවේගයට ලබාදීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.

අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා මේ බව පවසා සිටියා.

WhatsApp Group

Skip to content