රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් චීනයේ සංචාරයක් ආරම්භ කර තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ, යුක්රේනය සමග සිදු කරන යුද්ධයට සහය ලබා ගැනීමේ අරමුණින් ඔහු මෙම සංචාරය ආරම්භ කර ඇති බවයි.

එහිදී රුසියානු ජනපතිවරයා, චීන ජනපති ෂි ජීං පින් හමුවීමට නියමිතයි.

එමෙන්ම රුසියානු ජනපතිවරයා ලෙස පුටින් යලි පත්වීමෙන් පසු සිදු කරන පළමු සංචාරය ද මෙය වනවා.

WhatsApp Group

Skip to content