රුසියානු ජනාධිපතිවරණයෙන් ජය ලැබූ ව්ලැදිමීර් පුටින්ට රටවල් රැසක නායකයින් සිය සුබ පැතුම් එක් කර තිබෙනවා.

ඒ අතර චීන ජනාධිපති ෂී ජින් පින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතු`ඵ ඉරාන සහ උතුරු කොරියානු නායකයින්ද පුටින්ගේ ජයග්‍රහණය පිළිබඳ සිය සතුට පළ කර සුබ පැතුම් එක් කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.

එමෙන්ම රුසියාවේ බෙලරූසය, කියුබාව සහ වෙනිසියුලාව යන රටවල නායකයින්ද පුටින්ව අමතා සිය සුබ පැතුම් එක්කර ඇති බව ද සදහන්.

WhatsApp Group

Skip to content