ව්‍යාපාර කිරීමෙන් රජය සම්පූර්ණයෙන් ඉවත්වීමට ඉදිරියේදී කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා .
මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ අනාගතයේ දී රජයේ ආර්ථික ප්‍රතිපත්ති මූලිකවම පෞද්ගලික ක්ෂේත්‍රය මත රඳා පවතිනු ඇති බවයි .
ඒ අනුව රජය විසින් නියාමනය කිරීම පමණක් සිදු කිරීමට පියවර ගනු ඇති .
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මේ බව පැවසුවේ තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමයේ 33 වන වාර්ෂික මහ සභා රැස්වීමට එක් වෙමින් .

 

WhatsApp Group

Skip to content