ව්‍යාපාර සඳහා බලපා ඇති නීති රෙගුලාසි රැසක් ලිහිල් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා .

මහනුවර දිස්ත්‍රික් වෙළෙඳ සංගම් නියෝජිතයින් සමඟ පැවති හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවේ .

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ ව්‍යාපාරිකයින්ගේ කටයුතු පහසු කර ගැනීම වෙනුවෙන් නව ආයතන පද්ධතියක් ඇති කිරීමට ද සැලසුම් කර ඇති බවයි .

WhatsApp Group

Skip to content