රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු ලග තබා ගැනීමේ සිද්ධියකට ඔලුවිල් විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු අම්පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් පළතුරු වෙළදසැලකින් පළතුරු ලබා ගැනීමට මෙම 5000ක ව්‍යාජ මුදල් නෝට්ටුවක් ලබා දී තිබුණා.

වෙළදසැලේ හිමිකරු විසින් එය ව්‍යාජ මුදල් නෝට්ටුවක් බව හදුනාගෙන පොලිසියට දැනුම් තිබෙනවා.

ඒ අනුවයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

WhatsApp Group

Skip to content