ආසියානු සංවර්ධන බැංකුව (ADB) ශ්රී ලංකාවේ කුඩා හා මධ්යම ප්රමාණයේ ව්යවසාය (SMEs) සඳහා සහාය ලබා දීම වෙනුවෙන් ඩොලර් මිලියන 100ක ණයක් අනුමත කර තිබේ.
මෙම අරමුදල් මගින් අපනයන, සංචාරක, තාක්ෂණ, කෘෂිකාර්මික සහ නිෂ්පාදන ක්ෂේත්රවල කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයින්ට සහය දැක්වීමට සහ අභියෝගවලට ඔවුන්ගේ ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම සදහා රජයේ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණයි.
මෙමගින් කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයින් සඳහා ණය සඳහා ණය ඇපකර ලබා දෙන ජාතික ණය ඇපකර ආයතනය ක්රියාත්මක කිරීම කඩිනම් කරනු ඇත.

WhatsApp Group

Skip to content