ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබද පුරවැසි අවබෝධනය ඉහළ මට්ටමක තිබිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඊයේ පැවති සක්වල වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා.

ඇතැම් පාර්ශව දේශපාලන අරමුණු වෙනුවෙන් ව්‍යවස්ථාවට විවිධ අර්ථකතන සිදුකරන බවටයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේ.

WhatsApp Group

Skip to content