රටේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව කිසිදු පුද්ගලයෙකුට තීන්දු තීරණ ගත නොහැකි බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පවසනවා .

රටේ ජනාධිපති වුවද ව්‍යවස්ථාව නොසලකා කටයුතු කරන්නේනම් ඊට විරුද්ධව සැවොම එක්ව හඩ නැගිය යුතු බවයි කොළොඹ පැවතී මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියාසිටියේ .

WhatsApp Group

Skip to content