ව්‍යවස්ථාදායක සභාවේ විශේෂ රැස්වීමක් හෙට(14) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසිනුයි මෙම විශේෂ රැස්වීම කැදවා ඇත්තේ.

ඒ අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට පෙරවරු 09.30 ට ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිතයි.

කොමිෂන් සභා සාමාජිකයින් පත්කිරීම සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමුවනු ඇති.

WhatsApp Group

Skip to content