රටක ව්‍යවස්ථාව සහ විධායකය අකර්මන්‍ය වූ විට ජනතාවට කිසිදු සහනයක් නොලැබෙන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ වැලිමඩ අධිකරණ සංකීර්ණය විවෘත්ත කිරීමේ අවස්ථාවට එක් වෙමින්.

සම්මත කරගනු ලැබූ දුෂණ විරෝධී පනත ඉතා කඩිනමින් ක්‍රියාත්මක කල යුතු බවද අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/11/WIJEDASA-RAJAPAKSHA-EDIT-.mp3?_=1

මෙහිදී උත්සව සභාව අමතමින් අගවිනිසුරු ජයන්න්ත ජයසුරිය මහතා ද මෙලෙස අදහස් පල කළා.

https://www.vnews.lk/storage/2023/11/JAYNATHA-JAYASOORIYA-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content