පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක වහබ් රියාස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.

සිය වසර 15 ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු දුන්න ද, තමා තවදුරටත් 20යි 20 ෆ්‍රැන්චයිස් ලීග් තරගාවලි ක්‍රීඩා කිරීමට සූදානමින් සිටින බවයි ඔහු සඳහන් කළේ.

වහබ් රියාස් පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් තරග 27 ක්, එක්දින තරග 91 ක් හා 20යි 20 තරග 36 ක් ක්‍රීඩා කර තිබෙනවා.

WhatsApp Group

Skip to content