වසර 71 කට පසු දුර්ලබ හා දැවැන්ත වල්ගා තරුවක් පෘතුවිය හරහා ගමන් කිරීමට නියමිත බව නාසා ආයතනය පවසනවා.

“යක්ෂ” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම වල්ගා තරුව අප්‍රේල් මස 8 වන දා සිදුවන පූර්ණ සූර්යග්‍රහණයේදී දැකගත හැකි බවයි නාසා ආයතනය සදහන් කළේ.

අදාළ වල්ගා තරුවේ පිහිටීම සහ එහි වරින් වර සිදුවන පිපිරීම් හේතුවෙන් යක්ෂ වල්ගා තරුව ලෙස එය හැඳින්වෙන බවද සදහන්.

WhatsApp Group

Skip to content