නොවැම්බර් මස පළමුවනදා ලංකා විදුලිබල මණ්ඩලයට වසර 54 ක් පිරීම නිමිත්තෙන් දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු කරන බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා පවසනවා.

ඒ සදහා සියලු සේවකයින්ට ඇරයුම් කරන බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/10/RANJAN-JAYALAAL-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content