මේ වසරේ මැයි 30 වනදා දක්වා කාලය තුළ සංචාරකයින් 893,916ක සංඛ්‍යාවක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධීකාරිය පවසනවා.

ඒ අනුව මැයි මාසයේ පමණක් පැමිණි සංචාරකයින් ප්‍රමාණය 18,665ක් වන අතර එය මේ වසරේ ගත වූ කාලය තුළ ලක්ෂ 2කට අඩුවෙන් සංචාරකයින් පැමිණීම වාර්තා වූ දෙවන මාසය වනවා.

අප්‍රේල් මාසයේ මෙරටට පැමිණී සංචාරකයින් සංඛ්‍යාව 148,867ක් බව සඳහන්.

WhatsApp Group

Skip to content