මෙම වසරේ ගත වූ කාලය තුළ සිදු වූ වෙඩි තැබීම් හේතුවෙන් පුද්ගලයින් 44 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා.

ඉන් බහුතරයක් සංවිධානාත්මක අපරාධකරුවන් විසින් පළිගැනීමේ චේතනාවෙන් සිදු කළ ඝාතන බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා මෙම අදහස් පළ කලා.

https://www.vnews.lk/storage/2023/09/NIHAL-THALDUWA-EDIT-2.mp3?_=1

WhatsApp Group

Skip to content