මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට මැයි 31 වැනිදා දක්වා ගත වූ මාස 05ක කාලය තුළ ඩෙංගු රෝගීන් 24,920ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
පසුගිය මැයි මාසයේදී ඩෙංගු රෝගීන් 2,647 දෙනෙකු වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
මේ අතර ප්‍රකාශයට පත් කර තිබූ මදුරු මර්දන සතිය තවදුරටත් දීර්ඝ කරණ බවද සෞඛ්‍ය අංශ පවසනවා.

WhatsApp Group

Skip to content