වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 61,036 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා සඳහන් කලේ පසුගිය මාස 5 තුළ දෛනිකව වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ සැළකිය යුතු අඩුවක් දක්නට ලැබෙන බවයි .

මේ අතර මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ද ක්‍රියාත්මක බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

WhatsApp Group

Skip to content