වසරක කාලසීමාව තුළ නවක වද සිද්ධීන් 36 ක් වාර්තා වී ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අචාර්ය සුරේන් රාඝවන් මහතා පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ එම නවක වද සිද්ධීන්ට අදාළව සිසුන් 57 දෙනෙකුගේ පන්ති තහනම් කර ඇති බවයි.

මේ අතර නවක වද විරෝධී ජාතික කමිටුවක්ද මේ වන විට පිහිටුවා ඇති බවයි උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අචාර්ය සුරේන් රාඝවන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

https://www.vnews.lk/storage/2023/09/SUREN-RAGAWAN-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content