අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊට අමතරව බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා කිහිපදෙනෙකුද මීට ස්වල්ප වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේ ඇමැති නිල කාමරය අසල විරෝධතාවයක නිරත වෙමින් සිටියදි එම පිරිස අත්අඩංගුවට ගැනුනා.

 

WhatsApp Group

Skip to content