ආඬිඅම්බලම , වල්පොල රතනසාර පාසැල් මාවතේ ” මිහින්තලා අනුරුවක් ”  ” සවිය ” තරුණ එකමුතුව විසින් ඉදිකර තිබේ .

 මෙම අනුරුව 06/03 දින සිට 06/09 දින දක්වා , දින 07 ක් මහජන ප්‍රදර්ශනය සදහා විවෘතව තැබෙන අතර , එම සෑම දිනකම වීදි නාට්‍ය හා සිසිල් පැන් දන්සැලක් ද පැවැත්වීමට සංවිධායක කමිටුව සූදානම් කර තිබෙනවා.
 මෙම සියල්ල නොමිලේ පැවැත්වෙන අතර , මෙය නැරඹීමට පැමිණෙන පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන මුදල් , ඈත දුෂ්කර , ජල පහසුකම් නොමැති ගම්මානයක වෙසෙන ජනතාවට , ජල පහසුකම් සපයා දීමට යොමු කිරීමට අපේක්ෂා කෙරෙන බව ” සවිය ” තරුණ එකමුතුව වැඩිදුරටත් කියා සිටියා.

WhatsApp Group

Skip to content