සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැතවීමට නියමිතව තිබූ පළමු එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට තරග තීරකයන් ඊයේ තීරණය කළා.

තරගයට වාර්ෂාවෙන් බලපෑම් එල්ල වීම නිසා කාසියේ වාසිය හෝ උරගා බැලීමට අවස්ථාව හිමි වූයේ නැහැ.

දෙරට අතර එක්දින පැවැත්වෙන දෙවැනි එක්දින තරගය අනිද්දා පැවැත්වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content