වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගීන් වාර්තා වීම සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.

ඒ අනුව මෙම මාසයේ ගත වූ දින 9 ක් තුළදී ඩෙංගු රෝගීන් 879 දෙනෙකු වාර්තා වී ඇති බවයි එම ඒකකය සදහන් කළේ.

වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 25,799 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

WhatsApp Group

Skip to content