රට ගොඩනැගීමේ අනාගත නායකත්වය බිහි වන්නේ පාසල් තුළ ක්‍රියාත්මක ශිෂ්‍ය පාර්ලිමේන්තුව තුළින් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල සැසිවාරය කොළඹ ජනාධිපති කාර්යාලයේදී පැවති අතර එහිදි අදහස් පළ කරමිනුයි ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ.

වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින ඇතැම් මන්ත්‍රීවරුන් රගපෑම් සිදු කරන බවත් අවාසනාවකට ඇතැම් මන්ත්‍රීවරුන් සිය රගපෑමේ සීමාව නොදන්නා බවත් ජනාධිපතිවරයා එහිදි පැවසුවා.

https://www.vnews.lk/storage/2023/10/RANIL-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content