වර්තමානයේදී ඩෙංගු රෝගයේ වැඩි වර්ධනයක් පෙන්නුම් කරන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

එමෙන්ම ඩෙංගු ආසාදිත පුද්ගලයින්ගෙන් රෝග ලක්ෂණ පෙන්නුම් කරනු ලබන්නේ සියයට 25 ක පමණ පිරිසකට බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වෛද්‍ය නිලධාරී අශානි හේවගේ මහත්මිය සඳහන් කළේ.

වී එෆ් එම් කතා මිනිස්ටි්‍රය වැඩ සටහනට එක් වෙමින් ඇය මේ බව සඳහන් කලා.

https://www.vnews.lk/storage/2023/11/ASHANI-HEWAGE-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content