වර්තමානයේ වාර්තා වන අපරාධ සිදුවීම් පාලනය කිරීම සදහා පොලිස්පතිවරයකු වහාම පත් කල යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජි .එල් පීරිස් මහතා පවසනවා .

මන්ත්‍රීවරයා මෙම අදහස් පල කලේ ඊයේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්චාවකට එක් වෙමින් .

නැවත වරක් හිටපු පොලිස්පතිවරයාගේ සේවා කාලය දීර්ඝ කිරීමට කල යෝජනාව ව්‍යවස්ථා දායක සභාව විසින් ප්‍රතික්ෂේප කිරීම නිවැරදි තීරණයක් බවද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියා .

https://www.vnews.lk/storage/2023/11/G-L-PERIS-EDIT.mp3?_=1

 

WhatsApp Group

Skip to content