වර්තමානයේදී දුම්පානයේ අඩුවීමක් දක්නට ඇති බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ඒ අනුව දුම්පානය අධෛර්යමත් කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ගවල සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ලෝක දුම්වැටි විරෝධී දිනය සමරමින් සංවිධාන කර තිබූ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/06/KEHELIYA-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content