වර්ජනයේ නිරත ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අවසන් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අද (10) දහවල් 12.00ට පෙර අදාළ දුම්රිය ස්ථානයට හෝ ආසන්නතම දුම්රිය ස්ථානයට ඔවුන් සියලුදෙනා වාර්තා කළ යුතු බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

WhatsApp Group

Skip to content