සිය වරප්‍රසාද කඩවු බව පවසා සමගි ජන බලවේගය විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් භාර දී තිබෙනවා.

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය මුදල් ලබා නොදීම තුළින් සිය මන්ත්‍රීවරැන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවයි එම ලිපියේ දැක්වෙන්නේ.

සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසිනුයි අදාළ ලිපිය කතානායකවරයාට භාර දී ඇත්තේ.

WhatsApp Group

Skip to content