කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොල නගරයේ තෝරවංගුව අසලදී බස් රථයක් අද අළුයම අනතුරට ලක්ව තිබෙනවා.

කොළඹ දෙසින් පැමිණ ඇති මෙම රථය අධික වර්ෂාව හේතුවෙන් රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අඩි විස්සක් පමණ පහළින් ඇති ඇළට පෙරළී තිබුණා.

මෙම ස්ථානය අනතුරු බහුලම සිදුවන ස්ථානයක් ලෙසයි ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ.

WhatsApp Group

Skip to content